ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් ඊයේ (07) ලියැවිණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ පොලිස් නිළධාරිනියන් තිදෙනෙකු එකවර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරිමය. ඒ අනුව මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර හෙබවු එන්.ඩී. සෙනෙවිරත්න, ඒ.ආර්. ජයසුන්දර, ඩබ්.ජේ. පද්මිණි යන අය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර ඇත. මේ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කරන පොලිස් නිළධාරිනියන්ගේ ගණන 04 ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර මෙරට පොලිස් ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලැබූයේ බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියය. නමුත් ඇයව නියෝජ්‍ය පොලිස්පතිධුරය දක්වා උසස් කිරිම…
Read MoreTag: gabby petito moab police video
සුදු ළුෑණු වංචාව සම්බන්ධව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්!
සතොස සුදු ළුෑණු වංචාව මේ වන විට පක්ෂ විපක්ෂ මෙන්ම මාධ්‍ය ආයතන තුලද දැඩි ආන්දෝලනයක් මතු කර ඇති කරුණකි. පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා සුදු ළුෑණු වංචාවක් සම්බන්ධයෙන් අනාවරණය කර ඉල්ලා අස්වීම පිලිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස පහුගියදා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණි. එපමණක් නොව ඔහු මේ සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලා සිටියේ පරික්ෂණ කඩිනම් කරන ලෙසටය. ඒ් අනුව අගමැතිවරයා පහුගිය 23 දා පොලිස්පතිට දන්වා තිබුණේ වහාම මේ නැගෙන චෝදනා සම්බන්ධ විමර්ශනය කඩිනම් කළ යුතු බවය. මේ අතර මෙම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතන…
Read More