රක්ෂිත ප්‍රදේශ වල වගා කළ ගොවීන්ට එහි වගා කරන්න දෙන්න, බාධා එපා – ජනාධිපතිගෙන් නියෝගයක්!
රක්ෂිත ප‍්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර…