ප්‍රෙස්ලි : ගොංකන් දහයක් සහ එක හුරුබුහුටි දෙයක්
-මහේෂ් හපුගොඩ- ප්‍රෙස්ලි බැලුව. මම ප්‍රෙස්ලිගේ ලොකු ෆෑන් කෙනෙක් නොවන නිසා ඒ ගැන ලියන්න තරමක අපහසුවක් දැනෙන්න ගත්තා. හැබැයි ෆිල්ම් එකේ අන්තර්ගතය එක්ක සමකාලීන සමාජ දේශපාලන වර්ධනයන් එක්ක යමක් සටහන් කරන්න ඕනි කියල හිතුවා. එල්විස්…