46 වන ඇමරිකානු ජාන්ධිපතිවරයා ලෙස ජෝසෆ් ආර් බයිඩන් ගේ දිවුරුම් දිම C-SPAN හරහා නැරඹුුවෙමි. තම මංගල කතාවේදී ම, ජනාධිපති බයිඩන් අවධාරණය කළ කරුණ වුයේ, එකමුතුකම හැර වෙනත් කිසිදු විකල්පයක් ව්‍යවසන මතින් නැගී සිටීමට ඇමරිකා එක්සත් ජනපදයට නොමැති බවය. එසේම වර්තමාන මාරාන්තික වසංගතයක් ද, එය සමඟ බැදෙන ජිවිත අවධානම, රැකියා අහිමිවීම, ව්‍යාපාර වසා දැමීම පිලිබඳ හොදින් තමන් දන්නා අතර එම සියලු බිඳ වැටීම් තුලින් නැවත නැගී සිටීම වෙනුවෙන් විනීතව, අනෙකාව ඉවසා දරා ගැනීම අවශ්‍ය අතර බෙදා වෙන්වීම නොව එක්ව නැගිසිටීමේ පදනම සැදිය යුතු බවද පැවසිය. එසේම, සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස, දේශය…
Read More