Social Media නිසා හැමෝම මාධ්‍යවේදීන් වෙලා | Ajith Parakum Jayasinghe
https://youtube.com/watch?v=u73IRrnbCac&feature=share
https://youtube.com/watch?v=u73IRrnbCac&feature=share
ජනමාධ්‍ය නිදහස සම්බන්ධ ජාත්‍යන්තර දර්ශකයේ පහලම අඩියකට වැටී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පුරවැසි මුලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් යැයි පවසමින් ජනතා අදහස් විමසා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් විසින් පෙබරවාරි 7 ඉරිදා නිකුත් කර තිබෙන…
කළු ජනවාරිය නැවතත් සුපුරුදු පරිදි අවසන් වී තිබේ. ලංකාවේ මාධ්‍යවේදීන් මුහුණදුන් පීඩාවන් පිළිබඳ සංකේතයකි කළු ජනවාරිය. එම නිසා සුපුරුදු පරිදි මාධ්‍ය සංවිධානත් වෙනත් පුරවැසි සංවිධානත් ජනවාරි මස තුළදී මාධ්‍ය නිදහස උල්ලංඝනයන්ට එරෙහිවද, පීඩාවට පත් වූ…
පොලිස් මුලස්ථානයේ කොරෝනාබාධිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සිංහල ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ කළ පුවත අසත්‍ය බව පොලිස් මුලස්ථානය පවසයි. 2020 දෙසැම්බර් 9 වන දින ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇත්තේ “පොලිස් මුලස්ථානයේ 150 කට කොරෝනා”…
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes