කේරළයේ අනතුරට පත් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයටත් ගොඩ ගසයි.
අවකාශය නවතම

කේරළයේ අනතුරට පත් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයටත් ගොඩ ගසයි.

  ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38 ක් ඔබ්බෙන් ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම, කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙෆ්ට්, නාගදීප…

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්
නවතම විශේෂාංග

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන  ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම
නවතම විශේෂාංග

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත…

වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!
නවතම

වෙරළට ගොඩගසන මුහුදු ජීවී දේහ ගැන ආණ්ඩුවෙන් පරස්පර කතා!

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී  වෙළෙඳ නෞකාවක් ගිනි ගෙන මුහුදු බත් වීමෙන් පසු දැවැන්ත සාගර ජීවීන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගැසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිති.…