අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!
- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…