සියයට සියයක් කාබනික පොහොර පමණක් යොදලා වගා කරන රටක් ලෝකේ කොහේවත් නැති බවත් ලෝකෙ රටවල් 68 ක් සියයට සීයයක් කාබනික පොහොරින් වගා කරන්න උත්සාහ කළත් ඒ රටවල්වලටත් වැරදුන බව බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශිය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. කළුතර දිස්ත්‍රික් පාර් ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතාගේ මැදිහත්විමෙන් වැලිපැන්න ප්‍රදේශයේ ආරම්භ කළ ග්‍රාමීය සපත්තු කර් මාන්ත ගම්මානයේ කර් මාන්තකරුවන් වෙනුවෙන් උපකරණ ලබාදිමෙන් පසුව පැවති උත්සවය අමතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ අදහස් ප්‍රකාශ කලේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා, “ වසරකට මෙරටට රසායනික පොහොර…
Read MoreTag: dayasiri jayasekara songs
දයාසිරි වයඹ කොල්ලෙක් බව සිහිපත් කරයි.
ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රිකයෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා දේශපාලන බිමට පැමිණෙන බවට මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති පුවතකි. මහින්ද රාපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණියේ කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින් තරඟ වැදීමෙනි. මේ වන විට රෝහිත රාජපක්ෂ මහතා වයඹ පලාතේ යම් යම් සමාජ සත්කාර කාර්යයන්ද සිදු කරමින් සිටියි. ඉදිරි පළාත් සභා මැතිවරණයට කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදිනවාද යන පැනයට රෝහිත රාජපක්ෂ මහතා නම් කියා ඇත්තේ තමන් දේශපාලනයට නොපැමිණෙන බවත් පියාට සහාය වීම සඳහා පමණක් කුරුනෑගලට ගිය බවකි. ඔහු කුමන කථා කීවද මෙය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන…
Read More