දින පහේ බැංකු නිවාඩුවට අවුරුදු දෙකයි!
මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ බැංකු එක දිගට දින පහක් වසා තබනු ලැබුවා. ඒ දේශීය ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා. ඒ වෙලාවේදී ලංකාවේ බැංකු වල ස්ථායීතාවය පිළිබඳව විවිධ දුර්මත පැතිරුණා. එසේ නැත්නම් පතුරවා…