මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

central bank

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු  ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට  ලබා දීම මඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇති බවය. “මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!” තේමාවෙන් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මහතාගේ අත්සන සහිතව සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා නිකුත් කර තිබෙන එම නිවේදනයේ පවසන්නේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු…

Read More

මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී තමන් විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය. ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බවත්  මෙලෙස මහ බැංකු…

Read More