මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපති ධුරය අඳුරු …