ධුරකාලය අවසන්වීමට ප්‍රථම දොට්ට වැටෙන ලකුණු!

ධුරකාලය අවසන්වීමට ප්‍රථම දොට්ට වැටෙන ලකුණු

ලබන ජනවාරි 20 වන දින විශ්‍රාම යාමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් වේ. ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය යටතේ ජනාධිපති ට්‍රම්ප් එම ධුරය තව දුරටත් දැරීමට නුසුදුස්සකු ලෙස නම් කරන්නැයි ඩිමොක්‍රටික් පක්ෂය උප ජනාධිපති මයික් පෙන්ස් ට බල සිටී. වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට ආසන්වම හේතුව වී තිබෙන්නේ ඩොලඩ් ට්‍රම්ප්ගේ ආධාරකරැවන් පිරිසක් විසින් පසුගියදා කොංග්‍රස් මණ්ඩල සැසියට බාධා කිරීම සදහා ඔවුන් උසි ගැන්වුයේ යැයි චෝදානව මතය. පසුගිය වසරේ නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වුණු ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොල්ඩ්…

Read More