ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

Covid rule in Sri Lanka Wakamulle Uditha Thero

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න ආණ්ඩුව උනන්දු වූවානම් මේ ව්‍යසනයට මේ රට ට මුහුණ දෙන්න වෙන්නේ නෑ. උදයංග වීරතුංගගේ විනෝදාංශය වෙනුවෙන් ආණ්ඩුව මේ රට බිල්ලට දුන්නා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්  29 දින  පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්වයට මුහුණ දෙනවා වෙනුවට තම බලය තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේ ජනවාරි…

Read More

චෝරනාගව පුටුවෙන් ඇඳලා දාලා අනුලා බිසව රාජත්වයේ පිහිටෙව්වේ ඇයි?

Sujith akkarawatta current political situation in sri lanka

  ලේඛක සුජිත් අක්කරවත්ත එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට කඩා වැටිලා තියනවා කෙටියෙන්ම කිව්වොත් මේ පක්ෂ දෙකම අවසන් වෙලා තියනවා. මේක වුණේ සජිත් ගේ රනිල් ගේ හෝ මෛත්‍රීගේ මහින්ද ගේ පෞද්ගලික දේශපාලන අරමුණු නිසා ද? අපි හැවෝම එජාපය දකින්නේ ඒක අධිරාජ්‍යවාදීන්ගේ කොම්පදේරු උවමනාවක් විදිහට. අපි ශ්‍රීලනීපය දකින්නේ ඒක ලංකාවේ ජාතිවාදීන්ගේ පොළාපැනීම විදිහට. හැබැයි එහෙම්මම විග්‍රහ කරගෙන මේගොල්ලන්ගෙ මරණය ගැන විග්‍රහයකට එන්න බැහැ. ඉතිහාසය දිහා බැලුවාම ලංකාවේ දේශපාලන ධුරාවලි දෙකක් අඳුරගන්න පුලුවන්. මහාවංශය සහ චූලවංශය නමින් අපිට තිබෙන ද්විත්ව ඉතිහාස ග්‍රන්ථ දෙකෙන් දහරා ගත කරලා…

Read More