අමන්දා පාමර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
නවතම විශේෂාංග

අමන්දා පාමර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

එංගලන්තයේ පැවති සංගීත ප්‍රසංගයක ගී ගයමින් සිටි අමන්දා පාමර්ගේ එක් පියයුරක් හදිසියේ දොට්ට පැන්නා. ඇය වහා එය සකසාගෙන දිගටම ගී ගැයුවා. ප්‍රසංගයට පසුදා ඩේලිමේල් හී ප්‍රධාන පුවත වුනේ අමන්දාගේ දොට්ට පැන්න පියයුර. අද මුලු බුකියම…