කොවිඩ් එන්නත මෙන්ම තොරතුරු අයිතියද අත්‍යවශ්‍යයි- අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
නවතම

කොවිඩ් එන්නත මෙන්ම තොරතුරු අයිතියද අත්‍යවශ්‍යයි- අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත්…