Tag: විජය කුමාරතුංග සිංදු
විජය අද හිටියනම්….
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අද (16) විශේෂ දිනයක් වුණා. ඒ ඇයගේ ආදරණිය සැමියා, ලොවක් වසඟ කළ කලාකරුවා වූ විජය කුමාරතුංග මිය ගොස් අදට තිස් තුන් වසරක් පිරීම නිසාය. සීදුව, 18 කණුව පිහිටි විජය…