උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල…
Read MoreTag: මැතිවරණ දෙපාර්තමේන්තුව
1981 යාපනය මැතිවරණයේ ඡන්ද පෙට්ටි 02 ක් තාම අතුරුදහන්!
2021 වසර ආරම්භ වන විටදීම ආණ්ඩුව විසින් ඉඟි පළ කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවටය. නමුත් රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත එය වෙනස් වු නමුදු පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන් මේ වසරේදී කෙසේ හෝ ආණ්ඩුව විසින් පවත්වන්නට සුදානම්ය. රටක ප්රජාතන්ත්රවාදය, සර්වජන ඡන්ද බලය සහ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට නම් නිසි කලට සහ නිසිලෙස මැතිවරණ පැවැත්විය යුතු බවත් මැතිවරණ කල් දැමීමට ක්රියාකළහොත් එය මරණයට සහ රටේ විනාශයට හේතුවක් වන බව මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව සිටින කාලයේදි පවා ප්‍රකාශ කර තිබුණි. නුදුරේදීම පැවැත් වීමට නියමිත…
Read More