සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?
අවකාශය නවතම විශේෂාංග

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.
අවකාශය නවතම

ජනාධිපති අපේක්ෂක 35 දෙනෙකුගේ ඇප මුදල් රාජ සන්තක වේ.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකුගේම ජනාධිපතිවරණය උදෙසා තැබූ ඇප මුදල් රාජ සන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ අනුර කුමාර දිසනායක මහතා, සමඟි…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,
අවකාශය නවතම

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
අවකාශය නවතම

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.

මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය‍ය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?
අවකාශය නවතම විශේෂාංග

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

-BBC- "මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා. මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ.…

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?
අවකාශය නවතම සාකච්ඡා

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?

-BBC- රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ. ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය…

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ පොරොන්දු: මුදල් කොහෙන්ද?

-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ
අවකාශය නවතම

වසන්ත සමරසිංහගේ හොරු ඇල්ලීමේ මිත්‍යාව – නීතිඥ ජානක එදිරිසිංහ

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!
අවකාශය නවතම

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!

ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අවකාශය නවතම විශේෂාංග

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්
අවකාශය නවතම විශේෂාංග

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!
අවකාශය නවතම

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?
අවකාශය නවතම විශේෂාංග

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම…

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!
නවතම විශේෂාංග

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට…

මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!
අවකාශය නවතම විශේෂාංග

මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!

නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ. දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති. සෙසු අපේක්ෂකයන් තිස් පහකි.…

කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

කාන්තා  ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?

-BBC- ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම…

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය
අවකාශය නවතම

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය

1931 වසරේ අප රටට සර්වජන ඡන්ද බලය හිමි වූවත් තවමත් අපේ රටේ සියලුම පුරවැසියන් සර්වජන ඡන්ද බලයෙහි සම්පූර්ණ බුක්තිය නොවිදින අතර ඒ අතරින් මෙහෙණින් වහන්සවරුන්, සිරකරුවන් හා 10%ක් වූ සංක්‍රමණිකයන් යන අයවරුන්ට ඡන්ද අයිතිය හිමි…