වන සංරක්ෂණයේ වර්තමාන තත්ත්වය මොකක්ද? පළවෙනිම දේ තමයි අද වන විට ලංකාවේ වනාන්තර එහෙම නැත්නම් වනාන්තර එක්ක බැඳිලා තියෙන භූමිය, ඒ වගේම වනාන්තර පරිසර පද්ධති, මේ සියලුම දේවල් වෙළඳපොළ යාන්ත්රණය ට ලක් කිරීම සඳහා තමයි මේ වන විට හැම සැලසුමක් ම සකස් කරමින් පවතින්නේ. මොකද අපි දන්නවා පහුගිය කාලේ පුරාම විවිධ ආකාරයේ බාහිරින් පැමිණෙන බලවේගවල ප්රතිඵලයක් විදිහට මේ ක්රියාවලිය බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ක්රියාත්මක කිරීම සඳහා ලොකු උත්සාහයක් ගනිමින් පවතිනවා. අපි දන්නවා 1996 දී පළමුවෙන් ආපු සැලසුම තමයි (ලෝක බැංකුව මගින් ඉදිරිපත් වූ වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා) අපේ රටේ…
Read More