අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!
නවතම

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ…