අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බවට තම ආයතනයට තොරතුරු ලැබී ඇති බවයි. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසන්නේ. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන්…
Read More