ලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ විදුලි බලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ් යටතේ වර්තමාන විදුලිබල ජාලයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරිම සඳහා සුලබව පවතින බලශක්ති සම්පත් උපයෝගී කර ගනිමින් නාගදීපය, ඩෙල්ෆ්ට්  හා අනලතිව් යන දූපත් දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ස්ථාපිත කිරිම සඳහා ජාත්‍යන්තරව ලංසු කැඳවා තිබුණි. ඒ අනුව අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි  අදාල කොන්ත්‍රාත්තුව චීනයේ M/S Sinosoar – Etechwin Joint Venture  වෙත ලබා දීමට විදුලිබල බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවට … Continue reading ලංකාවේ දූපත් චීනයට, ඉංදියාවට මොනා වෙයිද?