මිරිහානේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ.
හිටපු ජනපධිතිගේ නිවෙස වැටලීමේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ. 2022 වසරේ අප්‍රේල් 01 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍යවේදී සඳුන් අරෝෂණ ඇතුළු පුද්ගලයන්…