පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.

Political movements in sri lanka

පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග…

Read More

ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නෑ! – අගමැති.

china Sri Lanka relation

චීන රජය, අපිට වාගේම ලෝකයටත් උදව් කරන්නෙ ඒ ඒ රටවල්වල ස්වාධීනත්වයට ගරු කරමින් බවත්, කොන්දේසි දාල, ඇඟිලි ගහලා උදව් කරන ප්‍රතිපත්තියක් චීනයට නැති බවත්, ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇරඹී වසර 65ක් පිරීම නිමිත්තෙන් සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් කොළඹ වරාය නගරයේ පැවති සැමරුම් වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව, අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය නිවේදනය කරයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී චීන ශ්‍රී ලංකා මිතුදම සහ එහි ඉතිහාසය පිළිබඳව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා චීනයේ  ‘Belt and road’…

Read More

තෙල් සැපයුම කොට උඩ යන ලකුණු!

Sri Lanka in a fuel crisis

ඉදිරි කාලය සඳහා ඉන්ධන තොග ගෙන්වීමට අවශ්‍ය මුදල් ප්‍රමානය පියවාගැනීම සඳහා ඩොලර් මිලියන 200ක් අවශ්‍ය බවත්, එම මුදල කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවත්, එම මුදල සොයා ගැනීමට නොහැකි වුණොත් ඛනිජ තෙල් සැපයුම නිසි පරිදි පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍යාංශය දෙසින් එන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මේ පිළිබඳව අදහස් දක්වන විෂයභා‍ර අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරන්නේ ජනවාරි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 350ක මුදලක් වැයවෙන බවයි. දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ ඩොලර් මිලියන 150ක් බව ප්‍රකාශ කරන අමාත්‍යවරයා ඉතිරි මුදල කැබිනට් මණ්ඩලය හරහා ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.…

Read More

හෙට මැරුණත් හිතට සැපයි කීවත් අපිට ටිකක් දුකයි..!

desmond de silva funeral

‘ නොකා නොබී ලෝබ කමට වස්තු සොයන්නේ – මැරුණු දාට කොෆින් එකේ අපි නිදියන්නේ ‘ ගයපු ඩෙස්මන්ඩ්,  ‘සුමිහිරි පානේ පදමට ගහලා – හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා’ ගයපු ඩෙස්මන්ඩ් යන්න ගිහිං…! ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ අපි සොමියේ ඉන්නකොට කියපු සිංදු වැඩි හරියක අයිතිකාරයා. බයිලා ගායකයෙක් කියලා ඩෙස්මන්ඩ්ව හැඳින්වුවත් සිංහල පොප් සංගීතයේ නැතිනම් ජනප්‍රිය ගීතයේ ඩෙස්මන්ඩ් කියලා කියන්නේ මගාරින්න බැරි සන්දිස්ථානයක්. ලකුණක්.. ‘නිල්වන් මුහුදු තීරයේ’ වගේ ගීතයක් බයිලා ගීතයක් කියලා කියන්න පුලුවන්ද? 60-70 දශකවල සංගීත ලෝලියෝ ඩෙස්මන්ඩ්ව හඳුන්වලා තියෙන්නේ ලංකාවේ එල්විස් කියලා. ඒකට හේතුව ඔහු සුමියුරු විඳිහට බටහිර ගීත…

Read More