හෙජාස් යනු අපෙන් එකෙකි… – අරුණි සමරකෝන්

Hejaaz Hizbullah human rights lawyer

මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්ය ආයතනය වූ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ  .ත්‍රස්තවාදීන් ට එදිරි යුද්ධය අවසන් බවත් ,එම මොහොතේ සිටම එක් පාර්ලිමේතුවක්, එක් ආණ්ඩු පරිපාලනයක් තුල රටේ පාලනය පවතිනු ඇති බවය (https://reliefweb.int/report/sri-lanka/sri-lankan-president-formally-announces-end-civil-war). එයට ඔල්වරසන්  දෙමින් විදි බට ජනයා, එම දේශපාලනික ආකෘතිය පිළිගනිමින් කිරිබත් උයා, රතිඤ්ඤ පත්තු කල බව අත් දැක්කෙමු සහ එය ඉතිහාසයේ සඳහන් විනි. නමුත් ත්‍රස්තවාදී නොඑසේනම් ත්‍රාසය (terror)භාවිතා කරමින්…

Read More

ලංකාවේ අටලක්ෂයකට ඉහට වහලක් නෑ!

The housing problem in Sri Lanka

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක  පවුල්  වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා නැති තරම්” යැයි මනුෂ්‍යත්වයට නිවහනක්  (Habitat for Humanity) සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂක යූ හ්වා ලී පවසයි. ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය සහ සීදුව ශ්‍රමාභිමානි කේන්ද්‍රය සුම් තාක්ෂනය ඔස්සේ  පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් යු…

Read More

ආණ්ඩුව ලංකාවේ දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි.

rajapaksha

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ පහත සඳහන් වෘත්තීය සමිති  වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා, ජාතික සේවක සංගමය, ලංකා වෙළඳ…

Read More