දරුවන් 3000 කට අධික පිරිසක් පරිවාස භාරයේ !

දෙමාපිය සෙනෙහස අහිමි දරුවන් 3000 කට අධික පිරිසක්  බස්නාහිර පළාතේ  පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකවරණය ලබන බව බස්නාහිර පලාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය පවසයි. දෙමාපියන්   ජිවත්ව සිටින, දෙමාපියන් ජිවතුන් අතර නැති, හෝ භාරකරුවකු නැති, දරුවන් ගේ භාරය,  රැකවරණය සහ ආරක්ෂාව  ලබන දරුවන් ගණන  වසරින් වසරට  ප්‍රමාණාත්මකව අඩු – වැඩි වන බවද එම අධිකාරිය පෙන්වා දෙයි. බස්නාහිර පලාතේ  ළමා සංවර්ධන මධ්‍යස්ථාන 116 ක මෙම දරුවන් රැකවරණය ලබති. හොදම දේ දරුවන්ට දෙන්නට මා පියන් උදේ හවස වෙහෙස වුවත් දෙමාපියන්ගේ වැරදි නිසාම  මෙම දරුවන් දෙමාපිය,සහෝදර, ඥාති සෙනෙහස නොලබා  ජිවත්වෙති. මාපියන් හැරයාම, විදෙස් ගතව…

Read More

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම | Sudesh Nandimal

Read More

රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …

හිටපු පාර් ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවය. ඔහුට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බවද ඔහු කියා සිටියි. රංජන් රාමනායකට ඇත්තේ අධිකරණ්‍යට අපහාස කිරිමේ චෝදනාවකි. නමුත් දෙමසකට කලින් ජනාධිපති නදහස ලැබු දුමින්ද සිල්වාට තිබුණේ ඝාතන චෝදනාවකි. මේ කරුණු දෙකෙන් වඩාත්ම බරපතල කරුණ කුමක්ද කියා…

Read More

බස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !

run-bus-services

ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි. එම පුවතට අනුව එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හදුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙසත් එමෙන්ම එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට බස් රථ මගින් පළාත් අතර  ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කර තිබුණි. මෙය සිදු නොවිය යුත්තකි. පොදු ප්‍රවාහනයේ ගමන් කිරිමට සියලු මහජනතාවට අයිතියක් ඇත.…

Read More