ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!
නවතම

ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!

ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ මුවාවෙන් විශාල ජාවාරමකට සැරසෙන බවත් ගොවි ජනතාවට සොච්චම් වන්දියක් ලබා දී පිට රටින් කොමිස්වලට වස විස පිරුණු සහල් ඇතුළු නිෂ්පාදන ගෙන්වීමේ කූඨ වුවමනාවකින් ගොවිජනතාවට පොහොර ලබා දීම අහිමි…

එදා දරුණුයි කී ලොකු සර් අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බයවෙලා!
නවතම

එදා දරුණුයි කී ලොකු සර් අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බයවෙලා!

ගාමිණි ලොකුගේට කොවිඩ් පනතට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි? පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් එදා දරුණුයි කී ලොකු සර් චීනයට පමණක් බය ඇති කියා සිතුවත් ආණ්ඩුව  අද කෑස්බෑවේ සිටින ලොකුගේ සීයාටත් බය බව පිළියන්දල ඇති…

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?
නවතම

දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?

කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන්…

කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!
නවතම

කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන මුලු රටම දැන ගත්තේ පහුගිය කොරෝනා වසංගතයත් සමඟිනි. රට පුරා කොරෝනා පැතිර යද්දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර පැණියක් පෙන්වා කීවේ තමන් කොරෝනාවට බෙහෙතක් සොයා ගත් බවකි. මේ සඳහා විශාල ප්‍රසිද්ධියකුත් මාධ්‍ය මඟින්…

ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාර අධීක්ෂණයට ගුරු සංගම් විරෝධය
නවතම

ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාර අධීක්ෂණයට ගුරු සංගම් විරෝධය

තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම්…

ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  
නවතම

ආණ්ඩුව සරසවි සිසු ජීවිත සමඟ සෙල්ලමක  

වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි. මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය…

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති
නවතම

රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය. මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන…