මනාප අංක සඳහන් මුඛ ආවරණ වලට තහංචියක්!
2020 මහ මැතිවරණයට ඇතතේ තවත් දින කිහිපයකි. සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් මේ වන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ. කොවිඩ් 19 වසංගතයත් සමඟ මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුද වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති බව දැකිය…