යාපනයේ ආරක්ෂක අංශ සතු ඉඩම් අක්කර 40ක් නැවත සිවිල් වැසියන් වෙත!
අවකාශය පුවත්

යාපනයේ ආරක්ෂක අංශ සතු ඉඩම් අක්කර 40ක් නැවත සිවිල් වැසියන් වෙත!

යාපනය ප්‍රදේශයේ ආරංශක අංශ සතුව පවතින ඉඩම් අක්කර 40ක් සිවිල් වැසියන් වෙත නැවත භාර දීමට කටයතු කර තිබේ. ඊයේ දිනයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් මානද යහම්පත් විසින් ඊට අදාල ලියකියවිලි ඊයේ යාපනය දිස්ත්‍රික්…

බදුල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් ඉහළ බව නීතිඥවරු පවසති!
අවකාශය පුවත්

බදුල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් ඉහළ බව නීතිඥවරු පවසති!

බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම හා නම්නුකුල යන ප්‍රදේශයන් වල වාර්තාවන ගෘහස්ත ප්‍රචණ්ඩතා හා ළමා ගැබ් ගැනීම් සිදුවීම් ඉහළ බව එම ප්‍රදේශයේ නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියි. ඔවුන් මේ බව සඳහන් කළේ ඉකුත් 26 වන දා රයිට් ටු…

කලකට උඩ එන .. නැවත යට යන RAG
අවකාශය නවතම

කලකට උඩ එන .. නැවත යට යන RAG

" ආ මල්ලි... අපි ඔයා එනකන් හිටියේ " විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිටම බැච් එකේ සාමාජිකයන් ෆේස්බුක් සමූහයකට එකතු කිරීමට ගත් උත්සාහය නිසාවෙන් මා හට ලැබුනු පිලිගැනීම එසේ ආරම්භ විය. කොළඹ විද්‍යාපීඨයේ ශාරීරික හිංසනයන් නැතත්, …

ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ගිනිඅවිත් ප්‍රවාහනය කරලා : ප්‍රශ්නය කොතැනද?
අවකාශය නවතම

ජනමාධ්‍ය හැදුනුම්පත අතැතිව ගිනිඅවිත් ප්‍රවාහනය කරලා : ප්‍රශ්නය කොතැනද?

ජනමාධ්‍යවේදීන්ට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන හැඳුනුම්පත නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවීමට ඉඩ නොදෙන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා කළැයි කියන ප්‍රකාශයකින් පසු මේ වන විට ඒ ගැන ලොකු කතා බහක් ඇතිවී තිබේ. කැබිනට් තීරණ…

නවක වදය නිසාවෙන් සබරගමු විශ්ව විද්‍යාල සිසුවෙකු සිය දිවි නසාගෙන…
අවකාශය පුවත්

නවක වදය නිසාවෙන් සබරගමු විශ්ව විද්‍යාල සිසුවෙකු සිය දිවි නසාගෙන…

නවක වදය නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානි කරගත් පුවතක් වාර්තා වේ. මෙලෙසින් සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි. ඉකුත් 27 වන දා…

සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගය මැයි මස 16 ඇරඹේ.

පොලිස් අත්අඩංගුවේ සිටිය දී පහර කෑමෙන් මියගිය බව පවසන සත්සර නිමේෂ් නැමැති තරුණයාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16 වනදා ආරම්භ කිරීමට කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කර තිබේ. අදාළ පරීක්ෂණයේදී…

රුපියල් 6000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට.
අවකාශය පුවත්

රුපියල් 6000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට.

රුපියල් 6,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සේවයේ නියුතු…

2025 සහ 2026 වර්ෂයන් සඳහා ආර්ථික සංගණනයකට කැබිනට් අනුමැතිය.
අවකාශය පුවත්

2025 සහ 2026 වර්ෂයන් සඳහා ආර්ථික සංගණනයකට කැබිනට් අනුමැතිය.

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවසන් වරට 2013 /2014 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්…

වසර 12කට පසු තරුණයකු ඝාතනය කළ පස් දෙනෙකුට මරණ දඬුවම් තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!
අවකාශය පුවත්

වසර 12කට පසු තරුණයකු ඝාතනය කළ පස් දෙනෙකුට මරණ දඬුවම් තවත් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

2012 වසරේ කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ කෝවිලක් අසලදී 21 හැවිරිදි තරුණයෙකුට පොලුවලින් පහර දී මරා දැමීමේ සිද්ධියක් වූ අතර එම චෝදනාවට වරදකරුවන් වූ විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඊයේ (අප්‍රේල් 28) මරණ දඬුවම් නියම…

මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණයන් සඳහා මරණ පරීක්ෂණය අනිවාර්ය කෙරේ.
අවකාශය පුවත්

මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණයන් සඳහා මරණ පරීක්ෂණය අනිවාර්ය කෙරේ.

මෙරට වයස අවුරුදු පහට අඩු සියලුම දරුවන් මරණයට පත් වූ පසු එම මරණය අනිවාර්යයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයකට භාජනය කළ යුතු බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මරණ පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇති බවට වාර්තා වේ. අමත්‍යංශය…

තීරුබදු යුද්ධය, ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග
අවකාශය ආර්ථික නවතම

තීරුබදු යුද්ධය, ලෝකය කළ දේ සහ අප නොකළ දේ – සී ජේ අමරතුංග

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් ,…

ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ රජයේ නිවේදනය නිකුත් කෙරේ.
අවකාශය පුවත්

ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාව පිළිබඳ රජයේ නිවේදනය නිකුත් කෙරේ.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ වොෂින්ටන් හිදී පැවත් වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය අද (25) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය පහතින්, ශ්‍රී…

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!
අවකාශය නවතම විශේෂාංග

යක්කලමුල්ල පොලිසිය, ආබාධිතයෙකුට පහරදෙයි!

පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් TIN අංකය පිළිබඳ දැනුම් දීමක්.
අවකාශය පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් TIN අංකය පිළිබඳ දැනුම් දීමක්.

තැන්පතු මත අයකර ගන්නා රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, ටින් අංකයක් නොමැති පුද්ගලයෙකුට වුවද බැංකු වෙත යොමුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්…

කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකුට වසර 10ට පසු මරණ දණ්ඩනය නියම කෙරේ.
අවකාශය පුවත්

කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකුට වසර 10ට පසු මරණ දණ්ඩනය නියම කෙරේ.

2015 වසරේ දී කාන්තාවක් ඝාතනය කොට ගමන් මල්ලක දමාගෙන ගොස් බස් නැවතුම්පොළක දමා ගිය සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වු පුද්ගලයාට වසර 10ට පසු මරණීය දණ්ඩනය නියම වී තිබේ. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා…

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.
අවකාශය පුවත්

සත්සර නිමේශ්ගේ සිරුර ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරේ.

වැලිකඩ පොලිසියේ භාරයේ සිටියදී මියගිය බව කියන මීගහකිවුල පදිංචි 25 හැවිරිදි නිමේෂ් සත්සරගේ මළ සිරුර, භූමදානයෙන් දින 21කට පසුව, අධිකරණ නියෝගයක් අනුව අද දිනයේ (අප්‍රේල් 23) යළි ගොඩගන්නා ලදී. ඔහුගේ මව කළ පැමිණිල්ලක් මත, යළි…

මාතර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරේ.
අවකාශය නවතම

මාතර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරේ.

ඊයේ දින (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයක් ඇතිවුණු අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති…

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!
අවකාශය පුවත්

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!

පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ. ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024…

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය පුවත්

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!

හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද ‌‌සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…

තදබද අස්සේ සිරකරුවෝද මනුෂ්‍යයෝය.
අවකාශය නවතම විශේෂාංග

තදබද අස්සේ සිරකරුවෝද මනුෂ්‍යයෝය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…

දික්කසාද නඩුවකට අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට..
අවකාශය පුවත්

දික්කසාද නඩුවකට අල්ලස් ගත් ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට..

ව්‍යාපාරික පුත්‍රයෙකුගෙන් දික්කසාද නඩුවක් ගොනු කොට අදාළ තීන්දුව ලබා දීමට අල්ලස් ඉල්ලූ ගෙලිඔය ක්වාසි විනිසුරුවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරයෙක් විසින් මෙම පැමිණිල්ල සිදුකොට ඇති අතර ඔහුගේ පුත්‍රයා විසින් ගොණු කර තිබූ…

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!
අවකාශය පුවත්

අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!

තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍ය‍යෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…

අල්ලස් හා දූෂණ නඩු 50ක් නුදුරේම අධිකරණයට…
අවකාශය පුවත්

අල්ලස් හා දූෂණ නඩු 50ක් නුදුරේම අධිකරණයට…

මෙම මොහොතවන විට අවසන් කර ඇති දීර්ඝ කාලීන අල්ලස් සහ දූෂණ විමර්ශන සම්බන්ධයෙන් ළඟදීම අධිකරණය හමුවේ නඩු 50ක් පමණ ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. ඒ…

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනපතිගේ නියමයෙන් CIDයට.
අවකාශය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනපතිගේ නියමයෙන් CIDයට.

පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධව පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන අද (20)දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. ඉකුත්…

ට්‍රම්ප් නිසා ලෝකයට ඇමෙරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ තීරුබදු ප්‍රකාශයට පත් කරමින් අප්‍රේල් 2 දින කීවේ එදින ඇමෙරිකාවට විමුක්තිය උදා වූ දිනය ලෙස ඉතිහාසයේ සටහන් වනු ඇති බව යි. කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට තිබෙන්නේ එදින ලෝක ප්‍රජාව ඇමෙරිකානු…