ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි…

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි
අවකාශය නවතම

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි

මාස 03ක් ඇද විවේක ගන්නයි වෛද්‍යවරු සිසුවාට උපදෙස් දෙයි. මිද්දෙනිය පොලීසිය සිද්ධිය සමථමණ්ඩලයට යොමුකර ඇත. පන්ති කාමරයේ කුණු අස්කිරීම සිදූ නොකළ වරදට, හ /දෙබොක්කාව මහා විද්‍යාලයේ විදූහල්පති මාලක වීරවර්ණකුල මහතා විසින්  එම පන්තියේ පන්ති නායකයාව…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය
අවකාශය නවතම විශේෂාංග

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය

සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…

‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා

ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි…

තායිලන්තයේ ආගමන නීති ලිහිල් කිරීමේ වාසි මොනවාද?
අවකාශය නවතම

තායිලන්තයේ ආගමන නීති ලිහිල් කිරීමේ වාසි මොනවාද?

තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ අරමුණින් වීසා රහිතව රටට ඇතුළුවීමේ යෝජනා ක්‍රමය රටවල් 93ක් දක්වා වැඩි කර තිබේ. සඳුදා (ජූලි 15) සිට ක්‍රියාත්මක වූ මෙම නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 60ක් දක්වා අග්නිදිග…

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!
අවකාශය නවතම

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!

පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ. එම අවස්ථාවට ලාංකීකයන් විශාල පිරිසක් එක්ව…

තේ විකුණා තෙල් ණය ගෙවයි!
අවකාශය නවතම

තේ විකුණා තෙල් ණය ගෙවයි!

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. ශ්‍රී…

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.
නවතම විශේෂාංග

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.

ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි…

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ…

අපි ණයත් නැහැ, බයත් නැහැ!
අවකාශය නවතම විශේෂාංග

අපි ණයත් නැහැ, බයත් නැහැ!

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර…

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….
අවකාශය නවතම

අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….

පොල්වගාව සදහා හානිකරන සුදු මැක්කා හානිය මැඩලීම සදහා විලෝපිකයෙකු මුදා හැරිම ඊයේ (10) දින සිදු විය. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා  එන්.ජී. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී සිදුවිය. පොල් වගාව අද වන විට විශේෂ අවධානයක් යොමු…

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?
අවකාශය නවතම විශේෂාංග

අපරාධ සැකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍ය වෙත මුදාහැරිය හැකිද..?

ක්ලබ් වසන්ත නමින් හදුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතණය කිරීම සහ එම ස්ථානයේ සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස…

වර්ජන රැල්ලේ දේශපාලනය!
අවකාශය නවතම විශේෂාංග

වර්ජන රැල්ලේ දේශපාලනය!

මීට මාස තුන හතරකට පමණ පෙර රටේ ඇති වූ වැඩවර්ජනවලදී ජනතා විමුක්ති පෙරමුණ ඒවාට තම සහාය ලබා දුන්නේ නැත. විශේෂයෙන්ම රෝහල්වල පැවැති වැඩවර්ජනවලදී එවැනි වර්ජන පැවැත්වීම පිළිබඳ එම පක්ෂය සිය විරෝධය පළ කළ අතර ඒවායින්…

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?
අවකාශය නවතම විශේෂාංග

දිගන, තෙල්දෙණිය සිද්ධීන්ට අදාළ විමර්ශන වාර්තාවට මොකද වුණේ?

සය වසරකට ඉහත දී කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද සාහසික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේ තාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. සය…

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!
අවකාශය නවතම

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ 70%ක් කුණු කූඩෙට!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන සම්බන්ධයෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක වීම සියයට හැත්තෑවක්ම අතපසු කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි. මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශන කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ වගකිව…

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.
අවකාශය නවතම

පුරුෂ ලිංගයෙ නයි මිරිස් බැද, ඇඹිලිපිටිය පොලීසිය ධර්ම චක්‍රය කරකවයි.

ඇඹිලිපිටිය පොලීසිය පුදගලයකු සම්පූර්ණ නිරුවත්කර, නයිමිරිස්  පුරුෂ ලිංගයේ බැද, අධෝ මාර්ගයේ මෙන්ම තොල් පෙතිවල නයි මිරිස් යුෂ තවරා, විලංගු දැමූ දෑත් දෙක අතරින් කකුල් දෙකයි දණහිස් දෙක යවා, ඒ අතරින් යකඩ පොල්ලක් දමා, ධර්ම චක්‍රය…

ආර්ථික ඉතිහාසයේ සුබ දවසක්..
අවකාශය නවතම

ආර්ථික ඉතිහාසයේ සුබ දවසක්..

“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ…