තමිල්නාඩුවේ වෙබ් අඩවියක් වූ ද නිව්ස් මිනිට් වාර්තා කරන අන්දමට විජය සේතුපති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබූ 800 නම් වු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑමෙන් ඉවත් වී තිබේ. එම ප්‍රතිචාරය විජය සේතුපති විසින් දක්වා තිබෙන්නේ මුත්තයියා මුරලිදරන් විසින් මෙම චිත්‍රපටයේ රගපෑමෙන් විජය සේතුපතිගේ වෘත්තීය ජීවිතයටත්, ඔහුගේ ජීවිතයට පත් විය හැකි අනතුරුදායක බව ගැන සඳහන් කරමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් විජය සේතුපති දෙමළ භාෂාවෙන් පවසා ඇත්තේ ඔහු එය පිළිගත් බවකි.
ද නිව්ස් මිනිට් වෙබ් අඩවිය විජය සේතුපතිගේ ප්රචාරක අංශයේ යුවරාජ්ගෙන් විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ එය සත්‍යයක් බවයි.
https://www.thenewsminute.com/article/vijay-sethupathi-pulls-out-muthiah-muralidaran-biopic-800-135681