කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ෆුට්බෝලයක් කරන් තියෙන්නේ – කාදිනල් අපිව නොමග යැව්වා

 

රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා සංවිධානාත්මකව සිදුකළ මහා මිනිස් ඝාතනය යන තේමාව යටතේ කටුවපිටියේදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පැවැත්වුණු සංවාදය සඳහා ජනතාවද සම්බන්ධ වී සිටියහ. සුනන්ද දේශප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, සමාජ ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු මෙහිදී අදහස් දැක්‌වීය.

 

 

Social Sharing

අවකාශය නවතම පුවත්