වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්. වීණා ජයකොඩිගේ මුල් නම වන්නේ වර්ජිනියා සන්ධ්‍යා පීරිස් ය. ඇයගේ මව වන්නේ ජනප්‍රිය නිළියක්ව සිටි රෝහිණී ජයකොඩි යි. 1954 දී ඇයගේ මව රංගනයේ යෙදුනු ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කරන ලද “අහංකාර ස්ත්‍රීය” චිත්‍රපටයේ දැරියක ලෙස රංගනයේ යෙදෙන්නීය. වයස අවුරුදු 12 දී ඇයගේ මව විසින්ම අධ්‍යක්ෂණය කිරීමට යෙදුනු “හැංගි හොරා” චිත්‍රපටයේ රඟපානවා නාට්‍යාංගනාවක් වශයෙන් රංගනයේ යෙදුනු ඇයට ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට…

Read More

19 අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගමද?

19 අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මල ගමද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මූලික ඉලක්කයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවට රාජ්‍ය අංශයේ ප්‍රබල වෘත්තීය සමිතියක් රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමගම අභියෝග කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල සීමාකෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය යොදා ගැනීමේ අභිලාශය මේ වනවිට ආණ්ඩුවේ බලවත් නායකයන් විසින් ප්‍රකාශයට පත් කොට ඇත. “රජයේ මූලික ඉලක්ක දෙකක් තිබෙනවා. ඉන් පළමු කටයුත්ත පසුගිය යහපාලන රජය ගෙනා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම,” යැයි අමාත්‍ය මණ්ඩලය නම් කිරීම මුවවිට තිබියදී ප්‍රකාශයක් කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නව රජයේ අධිකරණ ඇමති ධූරයට පත් වූ මොහමඩ් අලි…

Read More