“මැකෝ සුබ ගමන්” : අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව මහින්ද දේශප්‍රිය

"මැකෝ සුබ ගමන්" : අවසන් නිල මාධ්‍ය සාකච්ඡාව මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ  සිට මින් පසු තමන් මාධ්‍ය සාකච්ඡා නොතබන බවත් සියලු දෙනාටම සුබ ගමන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 1983 ජුලි 01 දා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණ පළවෙනි ඡන්ද විමසිම 1984 ඉඳන් අතුරු මැතිවරණ, පළාත් සභා මැතිවරණ රාශියක් සිදු ගානක් මිම්මක් නොමැතිව සිදු කල බවත් ඔහු පවසයි. ඒ අනුව දැන් වසර 37 ක් මෙහි සේවය කර තිබෙන අතර මෙය අවසන් එක ලෙස සිතුවාට වරදක් නොවන බවද ඔහු සිනාහමුසු මුහුණින් කියා සිටියේය. 1998 ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්ව සිටියදි යාපනය තේරීම්භාර නිලධාරි ලෙස වැඩ කළ බවත් ඒ නිසා මේ…

Read More

පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!

පරණ පක්ෂ ගෙදර යවා අලුත් පක්ෂ ඉදිරියට!

ශ්‍රී  ලංකාවේ  මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු ප්‍රධාන  පක්ෂ දෙකෙන්  මෑතකදී බිඳී ගිය  කණ්ඩායම් දෙකක්  මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත්,  විපක්ෂයත් ලබා ගැනීමේ අඩි තාලම දමමින් සිටී. අගෝස්තු 5 බදාදා පැවැති ඡන්ද විමසීමේන් දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්  ආණ්ඩු බලය හිමි කර ගන්නා බවට පෙර නිමිති පළ වී තිබේ. ශ්‍රී ලංකාවේ  පැරණිතම පක්ෂය වන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත්  එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වු සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ  විපක්ෂයට හිමිකම්…

Read More

මම නොනිදපු කුණු කානුවක් කුරුණෑගල නෑ..!

දැන් ඔහු 73 න් වියැතිය. පදිංචිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිටිසර ගමකය. එහෙත් නම කියූ පමණින් රටපුරා සුවිශාල පිරිසක් ඔහු හඳුනයි. ඒ අතරින් වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ සිටි හා දැනටත් සිටින මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් වේ. ඔහු වැදගත් නෑදෑ පරපුරකට අයත්ය. ඔහුගේ දරුවන් ඉහල පෙලේ තනතුරු දරයි. ඉන් සමහරෙක් දිවයිනේ නමගිය අයවේ. කොටින්ම අපේ කතානායකයා රට පිළිගත් වැදගත් පුරවැසියෙකි. මීට අවුරුදු තිහ හතලිහකට පෙර කාලයේදී අධික වෙරිමත හේතුවෙන් කුරුණෑගල නගරයේ කුණු කානුවල ඇදවැටී වෙරි හිඳෙනතුරු නිදාගත් බේබදු පුද්ගලයෙකුට ඉහත සඳහන් ආකාරයේ වටිනාකමක් ආරෝපණය කල හැකිද ? පුදුමයක මහත ! එසේවී ඇති බවට අපට…

Read More

බේරූට් ඛේදවාචකය!

බේරූට් ඛේදවාචකය!

ගෝලීය වසංගතයක් වු කොරෝනාවට මුලු ලොවම ගොදුරු වු අවස්ථාවක ලෙබනනයේ බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිය ගණනක් ජිවිත අහිමිව පන්දහසක් පමණ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් වුහ. ඒ් ඉකුත් 04 දා බේරූට් හි සිදු වු දැවැන්ත පිපිරිමක් නිසාවෙනි. ජර්මනියේ භූ විද්‍යා මධ්‍යස්ථානය වන GFS කලාපයට අනුව මෙම පිපිරීම රික්ටර් මාපකයේ 3.5 ක භූමිකම්පාවකින් සිදු වූ අතර එය සයිප්‍රසය දක්වා දුරින් – මධ්‍යධරණී මුහුද හරහා සැතපුම් 125 කට වඩා වැඩි දුරක් ඇසුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් 300,000 ක් පමණ නිවාස අහිමි වී ඇති අතර ඔවුන් තවමත් තුවාල වුවන් හා මියගිය අය සොයමින්…

Read More

‘ඡන්දේට නිරෝධායන නීති කැඩුවැයි’ ලංකාපුර සභාපති ඇතුළු 7 ක් පූනානි වෙත.

‘ඡන්දේට නිරෝධායන නීති කැඩුවැයි’ ලංකාපුර සභාපති ඇතුළු 7 ක් පූනානි වෙත.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඡන්දය පාවිච්චි කළ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පවුල් දෙකක පුද්ගලයින් 7 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට පියවර ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන ලද්දේ පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ප්‍රිය බණ්ඩාර මහතාත් ඔහුගේ බිරිද හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සේවය කරන තවත් පුද්ගලයෙකු හා ඔහුගේ බිරිදත් එම පවුල් දෙකෙහි දරුවන් 3 නෙකුත් ය. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශකයෙකු පැවසුවේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනා නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබිය දී…

Read More