චාමිකටත් ක්‍රිකට් තහනම් වෙයි ද..?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි අතරතුර චාමික කරුණාරත්න එරට කැසිනෝ ශාලාවක දී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල විය.

එම චෝදනාව සනාථ වුවහොත් ඔහුට ද වසරක ක්‍රිකට තහනම්ක් පැනවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Social Sharing

අවකාශය නවතම