යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ මානව හිමිකම් කොමිසමට

 

ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ(27)සවස මානව හිමිකම් කොමිසමේ චාරිකාවක නිරත විය.

එහි දී රටේ වත්මන් ආර්ථික තත්වය,දේශපාලනය, ත්‍රස්ථ පනත සහ විරෝධතා විමර්ශන පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඔවුන් මතු කරන ලඳි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා අද GOSLහි සිඳු කරයි.

Social Sharing

නවතම