ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා

රොයිටර් පුවත් වාර්තා කළේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම්ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි.

එනම් ලබන 23 වැනිදා අදාළ  සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇත.

 රොයිටර් පුවත් පිළිඳව වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි.  

Social Sharing

නවතම