ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!

ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!

මේක පොඩි නිරීක්ෂණයක්, පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව කියන්නේ මොනවගේ රාජ්‍යයක් ද කියලා.. ඊයේ (ජුලි 31) කොළඹ අපරාද කොට්ඨාශය අත්අඩංගුවට ගත්ත CID යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගම්පහ උසාවියට ගේනකොට මිනිහා බලන්න ගම්පහ උසාවියට ආවේ කවුද? ශානි අබේසේකර මහත්තයාගේ පවුලේ සමීපතයින් සහ තවත් කිහිප දෙනෙක් විතරයි. ඒ පිරිසේ ප්‍රමාණය අත් දෙකේ ඇඟිලි ගානට වඩා අඩුයි කියලයි මට හිතෙන්නේ. ශානි අබේසේකර කියන්නේ අපිට හිටපු දක්ෂම පොලිස් පරීක්ෂකයා කිව්වොත් නිවැරදියි. ඔහු නීතියේ පාලනය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නට කැපවීමෙන් සහ නොබියව වැඩකරපු CID නිළධාරියෙක්. එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා අතුරුදන්…

Read More

ගිය ආණ්ඩුවේ වගේ ජනපති – අගමැති අර්බුධ අපි ළඟ නෑ!

ගිය ආණ්ඩුවේ වගේ ජනපති-අගමැති අර්බුධ අපි ළඟ නෑ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉදිරි ආණ්ඩුවක් යටතේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු අර්බුදයක් මතු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉකුත් යහපාලන ආණ්ඩුව ආරම්භයේ දී ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සුහදව ක්‍රියා කලත් පසුකාලීනව එය විරසකයක් බවට පත්වුණු බව 30 වනදා රාත්‍රී මහනුවර දී පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය. නමුත් පසුකාලීනව යහපාලන ආණ්ඩුවේදී  ජනාධිපතිවරයා කියන දේ අග්‍රාමාත්‍යවරයා ඇහුවේ නෑ,  අග්‍රාමාත්‍යවරයා කියූ දේ ජනාධිපතිවරයා ඇහුවේ නැහැ. උගත වුණු එම තත්ත්වය යටතේ එහි විපාක විදින්න සිදු වුණේ රටටයි. එවැනි තත්ත්වයක් දැන් රටට…

Read More

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කර වූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ දහහත් වසක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට විරුද්ධවය. 2015 දී අප බොහෝ දෙනෙකු රනිල් – සිරිසේන නායකත්වය දුන් යහපාලන සන්ධානය බලයට ගෙන ඒම පිනිස එළෙසින්ම දරදිය ඇද්දෙමු. ඒ 1994 වසරෙහි සිට ඇරඹී පසුව  දූෂිත සහ භීෂක බවට පත් රාජපක්ෂ පවුලේ ආන්ඩුවට විරුද්ධවය. මේ අතවාරයෙහි නිදහස, සාමය සහ සමෟද්ධිය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම…

Read More

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චෝකා මල්ලීටත් ජනාධිපති සමාව ලැබෙයිද?..

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චෝකා මල්ලීටත් ජනාධිපති සමාව ලැබෙයිද?.. - කේ. සංජීව

ජූලි 31 දා දවස විශේෂ ය. උදේ පාන්දරම අහන්නට ලැබුණේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාද කොට්ඨාශය, අත්අඩංගුවට ගෙන ඇති බවය. හේතුව සේ කියවුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නීති විරෝධී ගිනි අවි ළග තබාගෙන සිටියා යන පරීක්ෂණයට අදාළව සාක්ෂි වසන් කිරීම සහ බොරු සාක්ෂි නිර්මාණය කිරීමය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරේ දිවුරුම් දුන් පසුව, පසුගිය කාලයේ සී.අයි.ඩී ය යටතේ ආන්දෝලනාත්මක පරීක්ෂණ රැසක් මෙහෙයුම් කළ උසස් නිළධාරීන් රැසකට වෙනත් ස්ථානවලට මාරුවීම් ලැබුණි. නැතිනම් දේශපාලන පළිගැනීම් වලට ලක්වන්නට වුණි. ඒ අනුව ශානි අබේසේකර නම් දක්ෂ…

Read More

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

මැද පෙරදිග රටවල වාසය කරන, නැවත තම මාතෘ භූමිය වෙත පෙරලා පැමිණීමට අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් නැවත සියරටට ගෙන්වා ගැනීමට රජයට නියෝගය නිකුත් කරන ලෙසට ඉල්ලා ඉකුත්  (27) දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කරනු ලැබුණි. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, ආගමන හා විගමන පාලකවරයා නම් කර තිබේ. කෝවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිරීම හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකික විශාල පිරිසක් ද මෙම රෝගයට ගොදුරු වී සිටින බව පෙත්සම්කරු පවසා සිටින අතර  එම රෝගය නිසා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්…

Read More