හොඳම දේ හම්බන්තොටටද?

ලංකාවේ මේ වන විට වයස අවුරුදු 30 ට අඩු අය සඳහාද කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කර ඇත. නමුත් මේ සඳහා විධිමත් සැලැස්මක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැත. මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත් කරණය වෙනුවෙන් ෆයිසර් එන්නත් තොගයක් ලබා දී ඇත. ෆයිසර් එන්නත් භාරව ඇත්තේ මේ වන විට ශ්‍රි ලංකා … Continue reading හොඳම දේ හම්බන්තොටටද?