යාල වැනසූ සුඛෝපභෝගී රථ මුදා හැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
නවතම

යාල වැනසූ සුඛෝපභෝගී රථ මුදා හැරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

  රට තුළ දැඩි කතා බහට ලක්වූ යාල ජාතික වනෝද්‍යානයේ සිදුවීමට අදාල සුඛෝපභෝගී වාහන 7 මුදා හරිම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ එම වාහන හිමිකරුවන් විසින් සුඛෝපභෝගී වාහන 7 මුදා හරින ලෙසට ගොනු කළ මෝසම…

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි
නවතම

ජතික වනෝද්‍යාන තුළට පෞද්ගලික රථ ඇතුළු කිරීම අත්හිටුවයි

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එනම් යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ…

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු
නවතම විශේෂාංග

යාල අභය භූමිය කෙලසූ බලවතුන්ගේ පුත්තු

  2022 මැයි 9 වැනිදා මෙරට දේශපාලන ඉතිහාසයේ කළු දිනයකි. ශිෂ්ට සම්පන්න ජනයා කවර හේතුවක් මත හෝ අනුමත නොකරන ජුගුප්සාජනක මෙන්ම තක්කඩි සිදුවීම් මාලාවක් එදින පෙරවරුවේත් සන්ධ්‍යාවේත් සිදුවිය. එමෙන්ම එම දිනය අප හඳුනාගත යුත්තේ හැත්තෑ…