ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි!
නවතම

ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි!

ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වේ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා එම පෙරමුණේ නායක විමල් වීරවංශ…

“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ
නවතම

“අවලස්සන ඇමරිකානුවා, රට කනවා” – උදය ගම්මන්පිළ

ඇමරිකානුවෙකු විසින් ලංකාවේ ඉරණම තීරණය කරමින් ඇතැයි ද එනිසා ඇමරිකාවෙන් නිදහස් වීමේ අරගලයක් ආරම්භ කරන්නට සිදුවී ඇතැයි ද හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි. '1958 දී ඇමෙරිකානු නවකතාවක් ප්‍රකාශයට පත් වුණා The Ugly American අවලස්සන…

විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
නවතම

විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!

ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ 'පැනික්' වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන්…

වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?
නවතම

වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට…

විමල් ගම්මන්පිළ මහ මගට..
නවතම

විමල් ගම්මන්පිළ මහ මගට..

රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු…

විමල් ඩලස් එළියට?
නවතම

විමල් ඩලස් එළියට?

වර්තමානයේ ආණ්ඩුව තුළ උද්ගත දැවැන්ත දේශපාලන අර්බූදය තුළ සහ රට තුළ උද්ගතවෙමින් තිබෙන ආර්ථික අර්බූදය තුළ අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා…

විමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?
නවතම

විමල්, වාසු, උදය අමාත්‍ය ධුරවලින් ඉවත් කරයි?

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පැහැර හැරි අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිළ ඔවුන්ට අදාළ අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවත්, ඒ සඳහා පොදුජන පෙරමුණ තුළ හඬක් මතුව ඇති බවත්, ඒ අනුව මෙවර…

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නවතම

නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ

නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…

ආයුර්වේදයේ මුවාවෙන් එන කුරුඳු සිගරට් උගුල – ADIC Sri Lanka
නවතම

ආයුර්වේදයේ මුවාවෙන් එන කුරුඳු සිගරට් උගුල – ADIC Sri Lanka

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පහුගියදා කුරුඳු සිගරට්ටුවක් මුවේ තබාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ සෞඛ්‍යට හිතකර යැයි පවසමින් කුරුඳු සිගරට්ටුවක් එළි දැක්වීමේ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකු විවේචනය…

කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.
නවතම

කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.

කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද දුම්වැටියක් පහුගිය 17 දා එළි දක්වනු ලැබුයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් එම දුම්වැටියේ විශේෂත්වය ගැන කථා කළ අතර ඔහු දුම්වැටිය පානය කරද…