ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!
නවතම

ස්වාධීන 41දෙනා පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක්!

ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනා පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබේ.…

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
නවතම

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන       බව…

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!
නවතම

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!
නවතම

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!

වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ…

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?
නවතම විශේෂාංග

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?
නවතම විශේෂාංග

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…

මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්
නවතම

මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්

වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව…

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
නවතම විශේෂාංග

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!

අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…

ප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?
නවතම විශේෂාංග

ප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?

"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන  පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්…

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න එකඟවෙයි..!
නවතම

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න එකඟවෙයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යෝජනා කරන සියලු පක්ෂ එකතුවූ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවී ඇතැයි වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි 08 දා හවස ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති…