ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය වෙනුවෙන් එකමුතු විය හැකිද?
නවතම විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය වෙනුවෙන් එකමුතු විය හැකිද?

46 වන ඇමරිකානු ජාන්ධිපතිවරයා ලෙස ජෝසෆ් ආර් බයිඩන් ගේ දිවුරුම් දිම C-SPAN හරහා නැරඹුුවෙමි. තම මංගල කතාවේදී ම, ජනාධිපති බයිඩන් අවධාරණය කළ කරුණ වුයේ, එකමුතුකම හැර වෙනත් කිසිදු විකල්පයක් ව්‍යවසන මතින් නැගී සිටීමට ඇමරිකා එක්සත්…