බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය
ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම රටවැසියන් කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීම නමුත් ඊට ප්රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන…