“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.
නවතම විදෙස්

“යුද්ධය ඇති” බෙලරුසියානු හමුදාව කියයි.

යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට…

පුටින් ට වස දෙයි ද?
නවතම විදෙස්

පුටින් ට වස දෙයි ද?

අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය…

යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්
නවතම විදෙස්

යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්

යුක්‍රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන…

මරීනා හා රුසියානු මාධ්‍යය මර්දනය
නවතම විදෙස් විශේෂාංග

මරීනා හා රුසියානු මාධ්‍යය මර්දනය

මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් ... පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින්…

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්
නවතම විදෙස්

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්

රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…

ජෝ බයිඩන්ට පුටින්ගෙන් සම්බාධක
නවතම විදෙස්

ජෝ බයිඩන්ට පුටින්ගෙන් සම්බාධක

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී…

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති
නවතම විදෙස්

අපිව ඉක්මනින් යුරෝපා සංගමයට ගන්න – යුක්‍රේන ජනාධිපති

යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…
නවතම විදෙස්

රුසියාවට ගහන්න කැමතිනම් එන්න…

යුක්‍රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති…

යුක්‍රේනය නග්ගලා ගන්න හදන බටහිර
නවතම

යුක්‍රේනය නග්ගලා ගන්න හදන බටහිර

යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට බටහිර ප්‍රබල රටවල් පියවර ගනිමින් ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි. මේ අනුව ඇමරිකාව ජර්මනිය ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය  යන රටවලින් යුක්‍රේනයට යුධෝපකරණ සහ ඉන්ධන යැවෙනු ඇති. සමහර මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන්නේ…

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?
නවතම විදෙස්

ඇරඹී තිබෙන්නේ තෙවෙනි ලෝක යුද්ධයද?

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…