සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යය කියු ඇස්ට්රසෙනිකා එන්නත්කරණ ස්ථාන වල එන්නත නැහැ!
ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අද (01) උදෑසන 07.00 සිට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්ක වල ස්ථාන රැසකදී ජනතාවට ලබා දෙන බව ඊයේ (31) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර…