2018 පැමිණිල්ලකට සන්නාට උසාවි එන්න නියෝග
නවතම

2018 පැමිණිල්ලකට සන්නාට උසාවි එන්න නියෝග

2018 වර්ෂයේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියට විරුද්ධව අධිකරණය හමුවේ ගොනුකළ නඩුවකට අදාළව මැයි 20 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්ත නියෝගයක් නිකුත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය…