විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!
නවතම

විසඳුමක් ගැන සංවාදයට යෝජනා දහයක්!

අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා…

රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය.
නවතම විශේෂාංග

රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා,…

සර්වපාක්ෂික සමුළුවට සජබ නෑ..
නවතම

සර්වපාක්ෂික සමුළුවට සජබ නෑ..

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!
නවතම

රංජන්ට යුක්තිය සොයාගෙන හරීන් මනුෂ ජිනීවා යයි!

අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා
නවතම

මේ ආණ්ඩුව සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුවා

කොවිඩ් මර්ධනය සඳහා සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රුපියල් කෝටි 320ක විශාල වංචාවක් සිදුවී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි. පසුගිය 02 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අනාවරණය කළේ සයිනෝෆාම්…

හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස
නවතම

හෙට රංජන්ට සහ ප්‍රේමලාල්ට නිදහස

හෙට එනම් පෙබරවාරි 04 නිදහස් දාට රංජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාට ජනාධිපති සමාව පිරිනමනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. අධිකරණයට අපහාස කළා යැයි අසාධාරණ සිරදඬුවමකට යටත් කර…

මිරිස් කුඩු ජෝගීන් ආරක්ෂා කළෙත් රනිල්?
නවතම විශේෂාංග

මිරිස් කුඩු ජෝගීන් ආරක්ෂා කළෙත් රනිල්?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය කාලයේ සෑහෙන්න දවසක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ කාපට් පාරේ ටයර් එකක් පිළිස්සීම මගින් පොදු දේපලකට අලාභ හානී කළා කියන චෝදනාව නිසා. ඔබට මතක නම් අපි පොදු දේපලවලට අලාභ හානි…

ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්
නවතම

ආහාර හිඟය ගැන සිතා ඉක්මනින් ඉන්දියාව සමග එකඟතාවයකට එන්න – රනිල්

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ දැවැන්ත ආහාර අර්බූදයක් උද්ගත වෙනබව ස්ථිර නිසා ආණ්ඩුව වහාම මැදිහත්වී ඉන්දියාවෙන් ආහාර සහ තෙල් ණයට ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වයට පත්කරගත යුතුයැයි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසා…

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න
ආර්ථික

ලෝකයේ නරකම ආර්ථිකයන්ගෙන් දෙවෙනි තැන ලංකාවට – රාජිත සේනාරත්න

මේ වනවිට ලෝකයේ නරකම ආර්ථිකය තිබෙන රට ආජන්ටීනාව බවත් දෙවෙනි තැනට ශ්‍රී ලංකාව පත්වීම ඛේදවාචකයක් බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න (සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී) මහතා ප්‍රකාශ කරයි. ලෝක බැංකුව සහ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන විදිහට…