Tag: unp news
සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් ළඟදීම.
පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහ…
රංජන්ට ජනපති සමාව?
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේසින් අදාල අංශ වෙත උපදෙස් ලබා දී…
20 අහෝසි කරනු! සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි
ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද…
“සන්නස්ගලගේ අනාවැකිය හරි ” – රෙහාන් ජයවික්‍රම
https://youtu.be/3JXNJYwP16A
‘සල්ලි අච්චු ගහන්න වෙනවා’ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
දැනට සල්ලි අච්චු ගහන්න වෙන බවත් සල්ලි අච්චු නොගැසුවොත් රාජ්‍ය සේවක පඩි ගෙවන්නට බැරිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ BBC සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් කියා සිටී. දැනට රුපියල් ට්‍රිලියන 3ක මුදලක් අච්චු ගසා ඇති…
රනිල්ගේ ජනපති සිහිනයට පාර කාපට් කර ඇත..!
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක…
වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක්…
තවත් නොගැලපෙන දීගයක් ඉස්සරහට බලාගන්න පුළුවන්.
https://youtu.be/mNdYEcw02LE