රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්
නවතම

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්

අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය
නවතම

මේ ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ පර්ල් නැව ගොඩගැනීම පහසුයි – එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් කඩිනමින් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වත්මන් ආණ්ඩුව ගොඩගැනීමට වඩා මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නැව ගොඩ ගැනීම පහසු බවත්…

එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය
නවතම

එන්නත්කරණයට දේශපාලන ඇඟිලි ගැසීම් එපා! – කරූ ජයසුරිය

නිවැරදි මොහොතේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් දැන්වත් විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…

රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!
නවතම සාකච්ඡා

රටේ පොදු ප්‍රශ්න දිහා වාර්ගික ඇහැකින් බලන්න එපා!

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මුස්ලිම් මළ සිරුරු භූමදානය ආණ්ඩුව විශාල ප්‍රශ්නයක් කරගත්ත බවක් අපි පහුගිය කාලේ දැක්කා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ.. මේක ඇත්තටම සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යතාවය තිබුණේ නෑ.…

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්
නවතම

“නිදහස” ජය ගත්තේ සියලු ජාතීන් එක්ව! – ඉමිතියාස් බාකීර් මාකර්

අද ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළාට එදා ජාතික ගීය දෙමළ භාෂාවට පරිවර්තනය කළේ සහිරා විදුහලේ දෙමළ ගුරුවරයෙකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි. එම ගුරුවරයා නවාර් නැමැති අයෙකු බවත්…

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ
නවතම

අද මාධ්‍යවේදීන් මර්දනය කරන්නේ වෙනස්ම විදිහකට – කරූ

එදා මාධ්‍ය මර්දනයේදී මාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වූ ආකාරයේ තර්ජන, ගර්ජන, පහරකෑම්, ඝාතනය වීම් වැනි දේ වර්තමානයේදී දක්නට නොලැබුණද අත්අඩංගුවට ගැනීම්, මාධ්‍යවේදීන් භාවිතා කරන පරිඝනක, ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම්, බලහත්කාරී ලෙස අසත්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීම්…