අපිට කන්න දෙන්න එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!
ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.…